උත්පත්ති 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය. උත්පත්ති 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ දේශයේ ජීවත් වූ හෝරිවරුන්ගෙන් කෙනෙකු වන සේයිර්ගේ පුත්‍රයන්+ නම් ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ ද්විතීය කතාව 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.)
6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය.
12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.)