ගණන් කතාව 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ ස්ථානයේ සිට ඔවුහු ෂේරෙද් නිම්නය+ දක්වා ගොස් එහි කඳවුරු බැඳගත්තෝය.