ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 20:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් ඔහු, “ඔබට අපේ දේශය හරහා යන්න අවසර නොදෙන්නෙමි”+ කියා කීවේය. ඉන්පසු ඒදොම්හි+ රජ බලවත් සේනාවක්ද විශාල සෙනඟක්ද සමඟ ඔවුන්ව හමු වීමට ආවේය.

  • ගණන් කතාව 20:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෙසේ ඒදොම්හි රජ ඊශ්‍රායෙල් සෙනඟට තම දේශය හරහා යෑමට අවසර නොදුන්නේය.+ ඊශ්‍රායෙල්වරුද එතැනින් පිටත්ව වෙනතකට හැරී ගියෝය.+

  • ගණන් කතාව 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව ඊශ්‍රායෙල්වරු ඒදොම්වරුන්ගේ දේශය මඟහරිමින්+ හෝර් කන්දේ+ සිට රතු මුහුදට යන මාර්ගය හරහා ගමන් කළෝය. ගමන දුෂ්කර වූ නිසා සෙනඟ විඩාවට පත් වූහ.

  • විනිශ්චයකරුවෝ 11:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඉන්පසු ඔවුන් ඒදොම් දේශ සීමාවටත්+ මෝවබ් දේශයේ+ නැඟෙනහිර දේශ සීමාවටත් එපිටින් බොහෝ දුරක් පාළුකරයේ ගමන් කර ආනොන් ඔය ළඟට ඇවිත් ඒ අවට කඳවුරු බැඳගත්තා. මෝවබ් දේශයේ මායිම+ වූ ආනොන් ඔය+ පසු කර ඔවුන් කිසි දවසක මෝවබ් දේශයට නම් ඇතුල් වුණේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න