ද්විතීය කතාව 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබේ පියවරුන් නිසා මා අතින් සිදු වූ වරදට,+ යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න මට ඉඩ නොදෙන බව දිවුරා පැවසුවා. ඒ නිසා, ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන ඒ සරුසාර දේශයට පය තබන්න මට ඉඩ ලැබෙන්නේ නැහැ.+ ගීතාවලිය 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+ ගීතාවලිය 78:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 ඔහු ඔවුන්ව තම ශුද්ධ දේශයට+එනම්, තම දකුණතින් අත් කරගත් මේ කඳුකර දේශයට ගෙනාවේය.+ ගීතාවලිය 80:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ මිදිවැලක් ඊජිප්තුවෙන් ගෙනාවෙහිය.+එම මිදිවැල පැළ කිරීමට ඔබ අනිකුත් ජාතීන්ව පන්නා දැමුවෙහිය.+
21 “ඔබේ පියවරුන් නිසා මා අතින් සිදු වූ වරදට,+ යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න මට ඉඩ නොදෙන බව දිවුරා පැවසුවා. ඒ නිසා, ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන ඒ සරුසාර දේශයට පය තබන්න මට ඉඩ ලැබෙන්නේ නැහැ.+
2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+