ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+

      ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+

  • ගීතාවලිය 105:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+

      ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+

  • යොහන් 6:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 උදාහරණයකට සිතන්න පාළුකරයේ මන්නා+ ආහාරයට ගත් අපේ මුතුන්මිත්තන් ගැන. ලියා තිබෙන ආකාරයටම ‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර ලබා දුන්නා.’”+

  • 1 කොරින්ති 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සියලුදෙනාම දෙවිගෙන් ලැබූ ආහාරය භුක්ති වින්දෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න