ගණන් කතාව 11:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි තද සුළඟක්+ හමන්න සැලැස්වූවේය. ඒ සුළඟ සමඟ මුහුද දෙසින් කඳවුර දෙසට වටුවෝ ගසාගෙන ආවෝය.+ පොළොවේ සිට රියන්* දෙකකට පමණ ඉහළින් පියාසර කරමින් ආ උන් මුළු කඳවුරම වසාගත්තෝය. කඳවුරේ සිට දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්‍රමාණයක් දක්වා උන් පෙනෙන්න සිටියෝය. උන් කඳවුර වටේම එලෙස පෙනෙන්න සිටියෝය. ගීතාවලිය 78:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+
31 යෙහෝවා දෙවි තද සුළඟක්+ හමන්න සැලැස්වූවේය. ඒ සුළඟ සමඟ මුහුද දෙසින් කඳවුර දෙසට වටුවෝ ගසාගෙන ආවෝය.+ පොළොවේ සිට රියන්* දෙකකට පමණ ඉහළින් පියාසර කරමින් ආ උන් මුළු කඳවුරම වසාගත්තෝය. කඳවුරේ සිට දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්‍රමාණයක් දක්වා උන් පෙනෙන්න සිටියෝය. උන් කඳවුර වටේම එලෙස පෙනෙන්න සිටියෝය.
27 වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+