ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “දෙවි අප සමඟ කෙළින්ම කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවි කියන දේ ඔබ ඇවිත් අපට කියන්න. අප ඒ අනුව ක්‍රියා කරන්නම්.”+

  • ගණන් කතාව 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+

  • ගණන් කතාව 27:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පසුව මෝසෙස් ඔවුන් කී කාරණය ගැන යෙහෝවා දෙවිගෙන් විමසුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න