නික්මයාම 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+ නික්මයාම 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය. ලෙවී කතාව 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහු යෙහෝවා දෙවිගෙන් නිශ්චිත තීන්දුවක්+ ලැබෙන තෙක් ඔහුව එහි රඳවා තබාගත්හ.+
15 එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+
11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය.