ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට තරුණ වයසේ පටන් මෝසෙස්ට සේවය කරමින් සිටි+ නූන්ගේ පුත්‍රයා වන යොෂුවා, “මෝසෙස්, මගේ ස්වාමීනි, ඔවුන්ට එසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා” යයි කීවේය.+

  • ද්විතීය කතාව 1:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+

  • යොෂුවා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස් මිය යෑමෙන් පසු ඔහුගේ සේවකයා වූ+ නූන්ගේ පුත් යොෂුවාට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න