උත්පත්ති 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එබැවින් යාකොබ් එතැනට පෙනීයෙල්*+ යන නම තැබීය. මන්ද, “මම දෙවිව මුහුණට මුහුණ ලා දුටුවත් මගේ ජීවිතය බේරුණා” කියා ඔහු පැවසීය.+ නික්මයාම 33:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු මාගේ අත මම ඉවතට ගන්නෙමි. එවිට ඔබ මාගේ පිටුපස දකින්නෙහිය. ඔබට මාගේ මුහුණ දකින්න ලැබෙන්නේ නැත.”+ ගණන් කතාව 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+ ද්විතීය කතාව 34:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+ යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ යොහන් 6:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දෙවි විසින් එවා ඇති මා හැර+ වෙන කිසි මිනිසෙක් මගේ පියාණන් වන දෙවිව දැක නැහැ.+ ඔහුව දැක තිබෙන්නේ මා පමණයි. ක්‍රියා 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+
30 එබැවින් යාකොබ් එතැනට පෙනීයෙල්*+ යන නම තැබීය. මන්ද, “මම දෙවිව මුහුණට මුහුණ ලා දුටුවත් මගේ ජීවිතය බේරුණා” කියා ඔහු පැවසීය.+
23 ඉන්පසු මාගේ අත මම ඉවතට ගන්නෙමි. එවිට ඔබ මාගේ පිටුපස දකින්නෙහිය. ඔබට මාගේ මුහුණ දකින්න ලැබෙන්නේ නැත.”+
8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+
10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
46 දෙවි විසින් එවා ඇති මා හැර+ වෙන කිසි මිනිසෙක් මගේ පියාණන් වන දෙවිව දැක නැහැ.+ ඔහුව දැක තිබෙන්නේ මා පමණයි.
38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+