ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් දෙවි, “දැන් ගුහාවෙන් එළියට ඇවිත් කන්ද උඩට නැඟ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පෙනී සිටින්න”+ යයි කීවේය. ඒ සමඟම යෙහෝවා දෙවි ඒ ළඟින් ගියේය.+ යෙහෝවා දෙවි එතැනින් ගමන් කරද්දී ඉතා බලවත් සුළඟක් හමා, කඳු දෙබෑ කර පර්වත සුනුවිසුනු කරගෙන ගියේය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ සුළඟේ සිටියේ නැත. එම සුළඟෙන් පසුව භූමිකම්පාවක් ඇති විය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ භූමිකම්පාවේ සිටියේ නැත.

  • ගීතාවලිය 68:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 පොළොව දෙදරා ගියේය.+

      අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+

      ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න