ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ කවදාවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකළ යුතුයි.+

  • 2 රාජාවලිය 17:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්+ අවස්ථාවේ මෙසේ අණ කර තිබුණේය. “ඔබ වෙනත් දෙවිවරුන්ට සේවය නොකළ යුතුයි.+ ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්නවත් පුදපූජා ඔප්පු කරන්නවත් එපා.+

  • යෙරෙමියා 25:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න. ඔබ දේවතා රූප සාදාගෙන දෙවිව උදහසට පත් නොකරන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න