නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ නික්මයාම 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+ ද්විතීය කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි අපි සමඟ හොරෙබ් කඳුකරයේදී ගිවිසුමක් කළා.+ ද්විතීය කතාව 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි හොරෙබ් කඳුකරයේදී ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී ඔවුන් සමඟ තවත් ගිවිසුමක් ඇති කරගත්තේය.+ මෝසෙස් මාර්ගයෙන් ඇති කරගත් ඒ ගිවිසුමේ සඳහන් දේවල් මතු දැක්වේ. යෙරෙමියා 31:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+
29 යෙහෝවා දෙවි හොරෙබ් කඳුකරයේදී ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී ඔවුන් සමඟ තවත් ගිවිසුමක් ඇති කරගත්තේය.+ මෝසෙස් මාර්ගයෙන් ඇති කරගත් ඒ ගිවිසුමේ සඳහන් දේවල් මතු දැක්වේ.
31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.