ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+

  • මාක් 14:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා+ වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම*+ ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.

  • ලූක් 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊළඟට භෝජනය* ගත් අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක්+ ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි.+ අලුත් ගිවිසුම+ ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+

  • 1 කොරින්ති 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එසේම ඔහු භෝජනය* ගත් පසු කුසලානයකුත් ගෙන,+ “මේ කුසලානයේ තිබෙන දෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි. ‘අලුත් ගිවිසුම’+ වලංගු වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+ ඔබ මාව සිහි කිරීම සඳහා මේ දේ නොකඩවා කරන්න.+ මේ දේ කරන සෑම අවස්ථාවකදීම ඔබට මාව සිහි වෙයි” කියා කීවේය.

  • හෙබ්‍රෙව් 8:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මන්ද දෙවි සෙනඟට දොස් තබමින් මෙසේ පවසයි. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා ඊශ්‍රායෙල් සෙනඟ සහ යූදා සෙනඟ සමඟ අලුත් ගිවිසුමක් ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+

  • හෙබ්‍රෙව් 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඔවුන් සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මාගේ නීති ඔවුන්ගේ හදවත්වල තබන්නෙමි. ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න