ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 “පූජාවක් මාර්ගයෙන් මා සමඟ ගිවිසුමක් ඇති කරගත්,+

      මාගේ විශ්වාසවන්ත සේවකයන්ව මා වෙතට ගෙනෙන්න.”+

  • මතෙව් 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+

  • මාක් 14:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා+ වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම*+ ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.

  • හෙබ්‍රෙව් 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මන්ද ඔහු ඇත්තටම පැමිණියේ දේවදූතයන්ට උපකාර කිරීමට නොව ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට උපකාර කිරීමටය.+

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

  • 1 පේතෘස් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න