එෆීස 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේම+ ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.+ මන්ද ඔහු ඔබ වෙනුවෙන් තම ජීවිතය දෙවිට පූජාවක් ලෙස ඔප්පු කළේය.+ එය දෙවිට මිහිරි සුවඳක් හා සමානය.+
2 ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේම+ ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.+ මන්ද ඔහු ඔබ වෙනුවෙන් තම ජීවිතය දෙවිට පූජාවක් ලෙස ඔප්පු කළේය.+ එය දෙවිට මිහිරි සුවඳක් හා සමානය.+