20 ඒ අනුව ක්‍රිස්තුස් සමඟ මාවද වධකණුවට ඇණ ගසා ඇති බව පැවසිය හැක.+ එහෙයින් තවදුරටත් ජීවත් වන්නේ මා නොව+ මා සමඟ එකට බැඳී සිටින ක්‍රිස්තුස්ය.+ මන්ද මා දැනට මිනිසෙකු ලෙස ගත කරන මේ ජීවිතය+ මා ඇත්තටම ගත කරන්නේ මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමින්ය.+