ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 15:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “‘එහෙත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ විදේශිකයෙකු හෝ හිතාමතාම+ ආඥාවක් කඩ කළොත් එය යෙහෝවා දෙවි වන මට කරන අපහාසයකි.+ එබැවින් ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “නමුත් මිනිසෙක් යම් පුද්ගලයෙකුට වෛර කරමින්+ ඔහුව හිතාමතාම මරා දැමුවා කියා සිතමු. ඔහු මඟ රැක සිට ඒ පුද්ගලයාට පහර දී ඔහුව මරා දැමූ පසු+ ඒ එක් නුවරකට පලා ගියොත්

  • 2 සාමුවෙල් 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+

  • 1 යොහන් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න