නික්මයාම 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ගණන් කතාව 35:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘මඟ රැක සිට තම අසල්වාසියාට පහර දී මරා දමන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
24 “‘මඟ රැක සිට තම අසල්වාසියාට පහර දී මරා දමන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)