නික්මයාම 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මිනී නොමරන්න.+ නික්මයාම 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘යමෙකු මිනිසෙකුට පහර දී ඔහු මිය ගියොත් එම තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ගණන් කතාව 35:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+