උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ ද්විතීය කතාව 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මිනී නොමරන්න.+ යාකොබ් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද ‘අනාචාරයේ* නොහැසිරෙන්න’+ කියා පැවසූ තැනැත්තාම, ‘මිනී නොමරන්න’+ කියාද පවසා ඇත. එහෙයින් ඔබ අනාචාරයේ හැසිරුණේ නැතත් මිනී මරනවා නම් ඔබ නීතිය උල්ලංගනය කරන කෙනෙකු බවට පත්ව ඇත. 1 යොහන් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+ එළිදරව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
11 මන්ද ‘අනාචාරයේ* නොහැසිරෙන්න’+ කියා පැවසූ තැනැත්තාම, ‘මිනී නොමරන්න’+ කියාද පවසා ඇත. එහෙයින් ඔබ අනාචාරයේ හැසිරුණේ නැතත් මිනී මරනවා නම් ඔබ නීතිය උල්ලංගනය කරන කෙනෙකු බවට පත්ව ඇත.
15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+
8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+