7 එවිට අදොනි-බෙෂෙක් මෙසේ පැවසීය. “අත් පාවල මාපටැඟිලි නැති රජවරුන් හැත්තෑදෙනෙක් මා යටතේ ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ මගේ මේසයෙන් වැටෙන කෑම අහුලාගෙන කාලයි. මම කළ ඒ දේ නිසයි දෙවි මට දඬුවම් දීලා තියෙන්නේ.”+ ඉන්පසු ඔවුහු ඔහුව යෙරුසලමට+ ගෙනාවෝය. එහිදී ඔහු මිය ගියේය.