නික්මයාම 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසකට ඇසක්ද දතකට දතක්ද අතකට අතක්ද පයකට පයක්ද+ ද්විතීය කතාව 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+ මතෙව් 5:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “‘ඇසකට ඇසක්, දතකට දතක්’+ කියා පැවසූ බව ඔබ අසා ඇති.
21 එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+