ලෙවී කතාව 26:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “‘ඔබ අතරින් දිවි ගලවාගන්නා අය+ සතුරන්ගේ දේශයේ බියෙන් ජීවත් වන්නෝය. සුළඟේ පාවී යන කොළයක ශබ්දයකට පවා ඔවුහු තිගැස්සී පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන් පසුපස ලුහුබැඳ නොගියත් කඩු අතැති අය ඔවුන් පසුපස එන්නාක් මෙන් ඔවුහු පලා යන්නෝය.+ හිතෝපදේශ 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+
36 “‘ඔබ අතරින් දිවි ගලවාගන්නා අය+ සතුරන්ගේ දේශයේ බියෙන් ජීවත් වන්නෝය. සුළඟේ පාවී යන කොළයක ශබ්දයකට පවා ඔවුහු තිගැස්සී පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන් පසුපස ලුහුබැඳ නොගියත් කඩු අතැති අය ඔවුන් පසුපස එන්නාක් මෙන් ඔවුහු පලා යන්නෝය.+
28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+