ලෙවී කතාව 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+ 2 රාජාවලිය 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!” ගීතාවලිය 53:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කිසිදු බියක් සැකක් නොමැතිව ජීවත් වූ ස්ථානවලම+ඔවුහු දැන් මහත් බියකින් ජීවත් වන්නෝය.+මන්ද දෙවි තම සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු වීසි කර දමන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙන නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුහු ලැජ්ජාවට පත් වන්නෝය.+
17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+
6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!”
5 කිසිදු බියක් සැකක් නොමැතිව ජීවත් වූ ස්ථානවලම+ඔවුහු දැන් මහත් බියකින් ජීවත් වන්නෝය.+මන්ද දෙවි තම සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු වීසි කර දමන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙන නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුහු ලැජ්ජාවට පත් වන්නෝය.+