-
ගණන් කතාව 16:46ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
46 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනයකට පූජාසනයේ දැවෙන අඟුරු ටිකක් දමන්න.+ එයට සුගන්ධවත් ද්‍රව්‍යද දමා ඉක්මනට සෙනඟ අතරට ගොස් එය ඔප්පු කරමින් ඔවුන්ගේ පාප වෙනුවෙන් සමාව අයැදින්න.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ මහත් උදහසින්.+ දෙවි ඔවුන්ට වසංගතයකින් පහර දෙන්න දැනටමත් පටන් අරගෙන.”
-