2 සාමුවෙල් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “ඔබේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.+ ‘යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව මැරුවේ මමයි’+ කියලා කිව්වේ ඔබමයි. ඔබ ඔබටම විරුද්ධව සාක්ෂි දුන්නා.”+
16 දාවිත් ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “ඔබේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.+ ‘යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව මැරුවේ මමයි’+ කියලා කිව්වේ ඔබමයි. ඔබ ඔබටම විරුද්ධව සාක්ෂි දුන්නා.”+