2 සාමුවෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු දරුණු විදිහට තුවාල වෙලා හිටිය නිසා ඔහු ජීවත් වෙන එකක් නැහැයි කියලා මම දැනගත්තා. ඒ නිසා මම ඔහු ළඟට ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ ඔහුගේ ඔටුන්නයි+ ඔහුගේ අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ආවා. මගේ ස්වාමීනි, මම ඒවා ගෙනාවේ ඔබට භාර දෙන්න.”
10 ඔහු දරුණු විදිහට තුවාල වෙලා හිටිය නිසා ඔහු ජීවත් වෙන එකක් නැහැයි කියලා මම දැනගත්තා. ඒ නිසා මම ඔහු ළඟට ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ ඔහුගේ ඔටුන්නයි+ ඔහුගේ අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ආවා. මගේ ස්වාමීනි, මම ඒවා ගෙනාවේ ඔබට භාර දෙන්න.”