ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 38:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මාස තුනකට පසු, “ඔබේ ලේලිය වන තාමර් ගණිකාවක් වගේ හැසිර+ දැන් ගැබ්ගෙන+ සිටිනවා” කියා යූදාට ආරංචි විය. එවිට යූදා මෙසේ කීවේය. “ඇයව පිටතට ගෙනැවිත් මරා පුලුස්සා දමන්න.”+

  • ලෙවී කතාව 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘යමෙකු ස්ත්‍රියක සමඟ විවාහ වූ පසු ඇගේ මව සමඟත් සයනය කළොත් එය නින්දිත ක්‍රියාවකි.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රීන් දෙදෙනාවද මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ මෙවැනි නින්දිත ක්‍රියා+ ඔබ අතරේ නොපවතින පිණිස එසේ කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න