ගීතාවලිය 106:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔවුන් එසේ ක්‍රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+ 1 කොරින්ති 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+
43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔවුන් එසේ ක්‍රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+
9 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+