ගණන් කතාව 26:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 මෝසෙස් හා පූජක එලියාසර් යොර්දාන් හා යෙරිකෝව+ අසල තිබෙන මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කළ අය ඔවුහුය. ගණන් කතාව 33:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 මෝවබ් පාළුකරයේ යොර්දාන් ගඟ අද්දර ඔවුහු කඳවුරු බැඳගත්තෝය. ඔවුන් කඳවුරු බැඳගෙන සිටි ප්‍රදේශය බෙත්-යෙෂිමොත්+ සිට ආබෙල්-ෂිට්ටිම්+ දක්වා විහිදී ගියේය.
49 මෝවබ් පාළුකරයේ යොර්දාන් ගඟ අද්දර ඔවුහු කඳවුරු බැඳගත්තෝය. ඔවුන් කඳවුරු බැඳගෙන සිටි ප්‍රදේශය බෙත්-යෙෂිමොත්+ සිට ආබෙල්-ෂිට්ටිම්+ දක්වා විහිදී ගියේය.