ද්විතීය කතාව 2:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් හෙෂ්බොන්හි රජු වූ සීහොන් තම සිත දැඩි කරගෙන අපිට ඔහුගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා ඔහුට එසේ මුරණ්ඩු වීමට ඉඩහැරියා.+ ඒ නිසා අපට හැකි වුණා ඔහුගෙන් ඒ දේශය ලබාගන්න.+ ද්විතීය කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+ විනිශ්චයකරුවෝ 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊශ්‍රායෙල්වරුන්ට තමාගේ දේශය මැදින් ගමන් කිරීමට ඉඩ දීම අවදානම් සහිත දෙයක් කියා සිතූ සීහොන්, තමාගේ ජනතාව එක් රැස් කරවා යහෂ්හි+ කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+
30 නමුත් හෙෂ්බොන්හි රජු වූ සීහොන් තම සිත දැඩි කරගෙන අපිට ඔහුගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා ඔහුට එසේ මුරණ්ඩු වීමට ඉඩහැරියා.+ ඒ නිසා අපට හැකි වුණා ඔහුගෙන් ඒ දේශය ලබාගන්න.+
7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+
20 ඊශ්‍රායෙල්වරුන්ට තමාගේ දේශය මැදින් ගමන් කිරීමට ඉඩ දීම අවදානම් සහිත දෙයක් කියා සිතූ සීහොන්, තමාගේ ජනතාව එක් රැස් කරවා යහෂ්හි+ කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+