ගණන් කතාව 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට බාලාම් මේ පණිවිඩය ඔවුන්ට දැන්වූවේය.+“බාලාක්, දැන් මට සවන් දෙන්න.ෂිප්පෝර්ගේ+ පුත්‍රය, දැන් මා කියන දේ අසාගෙන සිටින්න. ගණන් කතාව 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට ඔහු මෙම පණිවිඩය+ දැන්වූවේය. “ඇස් පැහැදුණා වූ+ තැනැත්තා වන බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අසන්න.
18 එවිට බාලාම් මේ පණිවිඩය ඔවුන්ට දැන්වූවේය.+“බාලාක්, දැන් මට සවන් දෙන්න.ෂිප්පෝර්ගේ+ පුත්‍රය, දැන් මා කියන දේ අසාගෙන සිටින්න.