ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව 24:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:27; ලෙවී 19:26; ගණන් 23:23
  • +ගණන් 23:3, 15

ගණන් කතාව 24:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:2; 23:9
  • +ගණන් 11:25; 1සාමු 19:20; 2ලේක 15:1; 1කොරි 12:10

ගණන් කතාව 24:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7
  • +ආමො 3:7

ගණන් කතාව 24:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:16
  • +එස 1:28
  • +ගණන් 12:6

ගණන් කතාව 24:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:52; 2:2

ගණන් කතාව 24:6

පාදසටහන්

  • *

    සුවඳ පතුරුවන ගස් වර්ගයක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:32; 22:11
  • +යෙසා 58:11; යෙරෙ 31:12
  • +ගීතා 1:3; 92:12; යෙරෙ 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 10 පි.

ගණන් කතාව 24:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7
  • +උත් 49:10; ගීතා 2:6; යොහ 1:49; ෆිලි 2:10; එළි 19:16
  • +ගණන් 24:20
  • +1ලේක 14:2; දානි 2:44; ක්‍රියා 5:31; එළි 11:15

ගණන් කතාව 24:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:22
  • +නික් 23:27; ද්වි 9:5; එළි 19:15
  • +ද්වි 32:42; ගීතා 2:9
  • +යෙසා 38:13

ගණන් කතාව 24:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:9
  • +උත් 12:3
  • +උත් 27:29

ගණන් කතාව 24:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:23; නාහු 3:19
  • +ගණන් 22:11; 23:11; ද්වි 23:4; යොෂු 24:9; නෙහෙ 13:2

ගණන් කතාව 24:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:17; යූද් 11

ගණන් කතාව 24:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:18, 38

ගණන් කතාව 24:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:46
  • +මීකා 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 2 පි.

ගණන් කතාව 24:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7; 24:3
  • +ගණන් 24:3

ගණන් කතාව 24:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:4
  • +එස 1:28
  • +ගණන් 12:6

ගණන් කතාව 24:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:20; යොහ 1:18
  • +2සාමු 7:16; යෙසා 9:7; 14:13; යෙරෙ 23:5; එස 21:27; 2පේතෘ 1:19; එළි 22:16
  • +උත් 49:10; ගීතා 45:6; 108:8; 110:2; හෙබ්‍රෙ 1:8
  • +2සාමු 8:2; 1ලේක 18:2; ගීතා 108:9; 110:6; යෙරෙ 48:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 53, 318 පි.

    මුරටැඹ,

    5/15/2005, 17 පි.

ගණන් කතාව 24:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:37; 2සාමු 8:14; 1ලේක 18:13; ගීතා 60:8; යෙසා 34:5; ආමො 9:12
  • +උත් 36:8; යොෂු 24:4
  • +1ලේක 4:42; එස 25:14

ගණන් කතාව 24:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; ගීතා 2:9; 72:11; එළි 6:2; 19:15
  • +එළි 19:21

ගණන් කතාව 24:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7
  • +නික් 17:8, 14
  • +ද්වි 25:19; 1සාමු 15:3; 1ලේක 4:43

ගණන් කතාව 24:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:19; විනි 1:16

ගණන් කතාව 24:22

පාදසටහන්

  • *

    එනම්, කේනි ගෝත්‍රය.

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:11
  • +2රාජා 15:29; එස්රා 4:2

ගණන් කතාව 24:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:39

ගණන් කතාව 24:24

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුද.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:4; යෙසා 23:1; එස 27:6; දානි 11:30
  • +නාහු 1:1; 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2007, 18-19 පි.

ගණන් කතාව 24:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 24:1උත් 30:27; ලෙවී 19:26; ගණන් 23:23
ගණන්. 24:1ගණන් 23:3, 15
ගණන්. 24:2ගණන් 2:2; 23:9
ගණන්. 24:2ගණන් 11:25; 1සාමු 19:20; 2ලේක 15:1; 1කොරි 12:10
ගණන්. 24:3ගණන් 23:7
ගණන්. 24:3ආමො 3:7
ගණන්. 24:4ගණන් 24:16
ගණන්. 24:4එස 1:28
ගණන්. 24:4ගණන් 12:6
ගණන්. 24:5ගණන් 1:52; 2:2
ගණන්. 24:6ගණන් 2:32; 22:11
ගණන්. 24:6යෙසා 58:11; යෙරෙ 31:12
ගණන්. 24:6ගීතා 1:3; 92:12; යෙරෙ 17:8
ගණන්. 24:7ද්වි 8:7
ගණන්. 24:7උත් 49:10; ගීතා 2:6; යොහ 1:49; ෆිලි 2:10; එළි 19:16
ගණන්. 24:7ගණන් 24:20
ගණන්. 24:71ලේක 14:2; දානි 2:44; ක්‍රියා 5:31; එළි 11:15
ගණන්. 24:8ගණන් 23:22
ගණන්. 24:8නික් 23:27; ද්වි 9:5; එළි 19:15
ගණන්. 24:8ද්වි 32:42; ගීතා 2:9
ගණන්. 24:8යෙසා 38:13
ගණන්. 24:9උත් 49:9
ගණන්. 24:9උත් 12:3
ගණන්. 24:9උත් 27:29
ගණන්. 24:10යෝබ් 27:23; නාහු 3:19
ගණන්. 24:10ගණන් 22:11; 23:11; ද්වි 23:4; යොෂු 24:9; නෙහෙ 13:2
ගණන්. 24:11ගණන් 22:17; යූද් 11
ගණන්. 24:13ගණන් 22:18, 38
ගණන්. 24:14යෙරෙ 48:46
ගණන්. 24:14මීකා 6:5
ගණන්. 24:15ගණන් 23:7; 24:3
ගණන්. 24:15ගණන් 24:3
ගණන්. 24:16ගණන් 24:4
ගණන්. 24:16එස 1:28
ගණන්. 24:16ගණන් 12:6
ගණන්. 24:17නික් 33:20; යොහ 1:18
ගණන්. 24:172සාමු 7:16; යෙසා 9:7; 14:13; යෙරෙ 23:5; එස 21:27; 2පේතෘ 1:19; එළි 22:16
ගණන්. 24:17උත් 49:10; ගීතා 45:6; 108:8; 110:2; හෙබ්‍රෙ 1:8
ගණන්. 24:172සාමු 8:2; 1ලේක 18:2; ගීතා 108:9; 110:6; යෙරෙ 48:45
ගණන්. 24:18උත් 27:37; 2සාමු 8:14; 1ලේක 18:13; ගීතා 60:8; යෙසා 34:5; ආමො 9:12
ගණන්. 24:18උත් 36:8; යොෂු 24:4
ගණන්. 24:181ලේක 4:42; එස 25:14
ගණන්. 24:19උත් 49:10; ගීතා 2:9; 72:11; එළි 6:2; 19:15
ගණන්. 24:19එළි 19:21
ගණන්. 24:20ගණන් 23:7
ගණන්. 24:20නික් 17:8, 14
ගණන්. 24:20ද්වි 25:19; 1සාමු 15:3; 1ලේක 4:43
ගණන්. 24:21උත් 15:19; විනි 1:16
ගණන්. 24:22විනි 4:11
ගණන්. 24:222රාජා 15:29; එස්රා 4:2
ගණන්. 24:23ද්වි 32:39
ගණන්. 24:24උත් 10:4; යෙසා 23:1; එස 27:6; දානි 11:30
ගණන්. 24:24නාහු 1:1; 3:18
ගණන්. 24:25ගණන් 31:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 24:1-25

ගණන් කතාව

24 ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කිරීමට යෙහෝවා දෙවි කැමති බව බාලාම් තේරුම්ගත් විට ඔහු කලින් වතාවලදී කළාක් මෙන් ඔවුන්ට විරුද්ධව තම මන්තර බලය+ යොදාගත හැකිද කියා පරීක්ෂා කර බැලීමට ගියේ නැත.+ ඔහු පාළුකරය දෙස බැලූ විට 2 ඊශ්‍රායෙල් සෙනඟ තම තමන්ගේ ගෝත්‍රවලට අනුව කූඩාරම් ගසාගෙන සිටින ආකාරය දුටුවේය.+ ඒ අවස්ථාවේදී දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක විය.+ 3 එවිට ඔහු මෙම පණිවිඩය+ දැන්වූවේය.

“ඇස් පැහැදුණා වූ+ තැනැත්තා වන බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අසන්න.

 4 දෙවිගේ වචනය ප්‍රකාශ වූ තැනැත්තාට ඇහුම්කන් දෙන්න.+

ඇස් ඇරී තිබියදීම බිම වැටී+ සියලු බලැති දෙවිගේ දර්ශනයක්+ දුටු ඒ තැනැත්තාගේ වචන මේවාය.

 5 යාකොබ්, ඔබේ කූඩාරම් කොපමණ අලංකාරද! ඊශ්‍රායෙල්, ඔබේ කඳවුර මොන තරම් දැකුම්කලුද!+

 6 ඒවා ඈතට විහිදී යන විශාල නිම්න මෙන්ද+

ගඟ අසල තිබෙන අලංකාර උයනක් මෙන්ද+

යෙහෝවා දෙවි සිටෙවූ අගිල් ගස්* මෙන්ද

ජලාශ අසල තිබෙන දේවදාර ගස් මෙන්ද පෙනේ.+

 7 ඔහුගේ භාජනවලින් වතුර ඉතිරී යන්නේය.

ඔහුගේ බීජ ජලාශ අසල වපුරන්නේය.+

ඔහුගේ රජ+ ආගග්ට වඩා උසස් වන්නේය.+

ඔහුගේ රාජ්‍යය විශිෂ්ටාකාරයෙන් පිහිටුවනු ලබන්නේය.+

 8 දෙවි ඊජිප්තු දේශයෙන් ඔහුව පිටතට ගෙනාවේය.

ඊශ්‍රායෙල්ගේ ගමන කුළු හරකෙකු මෙන් වේගවත්ය.+

ඔහුට පීඩා කරන ජාතීන්ව ඔහු ගිල දමන්නේය.+

ඊතල විද ඔවුන්ව සුනුවිසුනු කරන්නේය.+ ඔවුන්ගේ ඇටකටු කා දමන්නේය.+

 9 ඔහු සිංහයෙකු මෙන් බිම දිගා විය.

සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+

ඔබට ආශීර්වාද කරන අයට ආශීර්වාද ලැබෙනු ඇත.+

ඔබට ශාප කරන අය පිටට ශාප පැමිණෙනු ඇත.”+

10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා. 11 දැන් ඔබ යන තැනකට යන්න. මම හිතාගෙන හිටියේ ඔබව ගෞරවයට පත් කරන්නයි.+ ඒත් යෙහෝවා දෙවි ඊට ඉඩ දුන්නේ නැහැ.”

12 එවිට බාලාම්, රජුට මෙසේ කීවේය. “ඔබ මා ළඟට එවූ පණිවිඩකරුවන්ට මම මෙහෙම කිව්වා නේද? 13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා දුන්නත් මට යෙහෝවා දෙවිගේ අණට විරුද්ධව නම් ක්‍රියා කරන්න බැහැ. මම හොඳක් හෝ නරකක් හෝ කරන්න සිතුවත් එය දෙවිගේ කැමැත්තට විරුද්ධ නම් මට ඒ දේ කරන්න බැහැ. යෙහෝවා දෙවි පවසන දේ මිස වෙන කිසිවක් මට කියන්න බැහැ.’+ 14 මම මගේ සෙනඟ වෙතට හැරී යනවා. නමුත් ඊශ්‍රායෙල්වරු මතු දවස්වලදී ඔබේ සෙනඟට කරන දේ+ මම ඔබට කියන්නම්.”+ 15 ඉන්පසු ඔහු මෙම අනාවැකිය කීවේය.+

“ඇස් පැහැදුණා වූ තැනැත්තා වන බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අසන්න.+

16 දෙවිගේ වචනය ප්‍රකාශ වූද+

මහෝත්තම දෙවි දෙන දැනුම ලැබුවා වූද තැනැත්තාගේ වචන අසන්න.

ඇස් ඇරී තිබියදීම බිම වැටී+ සියලු බලැති දෙවිගේ දර්ශනයක් දුටු+ ඒ තැනැත්තාගේ වචන මේවාය.

17 මම ඔහුව දකින්නෙමි.+ එහෙත් දැන් නොවේ.

මට ඔහුව පෙනේ. එහෙත් ළඟට නොපෙනේ.

යාකොබ්ගෙන් පැවතෙන්නන්ගෙන් තරුවක්+ පායනු ඇත.

ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ගෙන් රාජ යෂ්ටියක් ඔසවනු ලබන්නේය.+

ඔහු මෝවබ්ගේ හිස කැබලි කරන්නේය.+

කලහකාරී පුත්‍රයන්ගේ හිස්කබල කුඩු කර දමන්නේය.

18 ඊශ්‍රායෙල් එඩිතරව තම බලය පෙන්වන්නේය.

ඒදොම් තම සතුරන්ගේ උරුමය වන්නේය.+

සේයිර්+ තම සතුරන්ට අයිති වන්නේය.+

19 යාකොබ්ගෙන් පැවතෙන්නෙක් ඔවුන්ව යටත් කරගන්නේය.+

ඔහු නුවරේ සිටින කිසිවෙකුව ඉතුරු නොකරන්නේය.”+

20 බාලාම් අමලෙක්වරුන්ව දැක මෙම අනාවැකිය කීවේය.+

“අමලෙක්වරු ජාතීන් අතරේ ප්‍රථමයෝය.+

නමුත් අවසානයේදී ඔවුහු නැත්තටම නැති වී යන්නෝය.”+

21 බාලාම්, කේනිවරුන්ව+ දැක මෙම අනාවැකිය කීවේය.

“ඔබේ වාසස්ථානය ශක්තිමත්ය. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබේ.

22 කායන්*+ ගිනිබත් කිරීමට කෙනෙකු පැමිණෙන්නේය.

ඇසිරියාව තව ස්වල්ප කාලයකින් ඔබව වහලුන් ලෙස ගෙන යන්නේය.”+

23 බාලාම් තවදුරටත් මෙම අනාවැකිය ප්‍රකාශ කළේය.

“දෙවි ගෙනෙන විනාශයෙන් ගැලවිය හැක්කේ කාටද?+

24 කිත්තිම්හි+ සිට නැව් පැමිණ

ඇසිරියාවට හිරිහැර කරන්නෝය.+

ඔවුහු ඒබර්ටද හිරිහැර කරන්නෝය.

නමුත් අවසානයේදී ඔවුහුද* විනාශ වී යන්නෝය.”

25 ඉන්පසු බාලාම් එතැනින් පිටත්ව ගියේය.+ බාලාක් රජද එතැනින් යන්න ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න