1 ලේකම් 4:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔවුන් අතරින් සිමියොන්ගේ පුත්‍රයෝ කිහිපදෙනෙක් එනම්, පුරුෂයෝ පන්සියදෙනෙක් සේයිර් කන්දට+ ගියෝය. ඔවුන්ට පෙරටුවෙන් පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුත්‍රයෝ ගියෝය. එසකියෙල් 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘මා ඒදොම්වරුන්ට ලැබිය යුතු එම දඬුවම ලබා දෙන්නේ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ලවාය.+ ඔවුහු මාගේ දැවෙන උදහස ප්‍රකාශ කරමින් ඒදොම්වරුන්ට විරුද්ධව ක්‍රියා කරනු ඇත. එවිට තමන් කළ වැරදිවලට මා දෙන දඬුවම අද්දකින්න ඔවුන්ට සිදු වනු ඇත’+ යයි විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.”’
42 ඔවුන් අතරින් සිමියොන්ගේ පුත්‍රයෝ කිහිපදෙනෙක් එනම්, පුරුෂයෝ පන්සියදෙනෙක් සේයිර් කන්දට+ ගියෝය. ඔවුන්ට පෙරටුවෙන් පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුත්‍රයෝ ගියෝය.
14 ‘මා ඒදොම්වරුන්ට ලැබිය යුතු එම දඬුවම ලබා දෙන්නේ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ලවාය.+ ඔවුහු මාගේ දැවෙන උදහස ප්‍රකාශ කරමින් ඒදොම්වරුන්ට විරුද්ධව ක්‍රියා කරනු ඇත. එවිට තමන් කළ වැරදිවලට මා දෙන දඬුවම අද්දකින්න ඔවුන්ට සිදු වනු ඇත’+ යයි විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.”’