ගණන් කතාව 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව මෝවබ්හි ප්‍රධානියෝද මිදියන්හි ප්‍රධානියෝද බාලාම් සිටි ස්ථානය බලා පිටත් විය. ඔහු ලවා කරගැනීමට බලාපොරොත්තු වූ මන්තර ගුරුකම් සඳහා ඔහුට තෑගිද ඔවුහු රැගෙන ගියෝය.+ ඔවුහු බාලාම්+ වෙත පැමිණ බාලාක් පැවසූ දේ ඔහුට දැන්වූවෝය. ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. ද්විතීය කතාව 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+
7 පසුව මෝවබ්හි ප්‍රධානියෝද මිදියන්හි ප්‍රධානියෝද බාලාම් සිටි ස්ථානය බලා පිටත් විය. ඔහු ලවා කරගැනීමට බලාපොරොත්තු වූ මන්තර ගුරුකම් සඳහා ඔහුට තෑගිද ඔවුහු රැගෙන ගියෝය.+ ඔවුහු බාලාම්+ වෙත පැමිණ බාලාක් පැවසූ දේ ඔහුට දැන්වූවෝය.
10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.
12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+