ගණන් කතාව 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු මෝසෙස් හා ආරොන් පර්වතය ළඟට සෙනඟ රැස් කළෝය. මෝසෙස් සෙනඟ අමතමින් මෙසේ කීවේය. “කැරලිකාරයෙනි,+ දැන් ඇහුම්කන් දෙන්න. ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද?”+ ද්විතීය කතාව 1:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 (ඔබේ පියවරුන් නිසා යෙහෝවා දෙවි මා සමඟත් උදහස් වී මෙසේ පැවසුවා. ‘ඔබටත් ඒ දේශයට යන්න ලැබෙන්නේ නැහැ.+ ගීතාවලිය 106:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මෝසෙස්ට සෙනඟ කෙරෙහි කෝපයක් ඇති වූ නිසාඔහු දුර දිග නොබලා අනුවණ ලෙස කතා කළේය.+
10 ඉන්පසු මෝසෙස් හා ආරොන් පර්වතය ළඟට සෙනඟ රැස් කළෝය. මෝසෙස් සෙනඟ අමතමින් මෙසේ කීවේය. “කැරලිකාරයෙනි,+ දැන් ඇහුම්කන් දෙන්න. ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද?”+
37 (ඔබේ පියවරුන් නිසා යෙහෝවා දෙවි මා සමඟත් උදහස් වී මෙසේ පැවසුවා. ‘ඔබටත් ඒ දේශයට යන්න ලැබෙන්නේ නැහැ.+