ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. “ඔබ දෙදෙනා මාව විශ්වාස කළේ නැත. ශුද්ධ තැනැත්තා මා බව පෙන්වමින් ඔබ සෙනඟ ඉදිරියේ මාව ගෞරවයට පත් කළේ නැත.+ ඒ නිසා මා දෙන දේශයට මේ සෙනඟ රැගෙන යන්නේ ඔබ දෙදෙනා නොවේ.”+

  • ගණන් කතාව 27:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු ඔබේ සහෝදරයා වූ ආරොන් හා ඔබේ ආදිපියවරුන් මෙන්+ ඔබත් මිය යනු ඇත.+

  • ද්විතීය කතාව 3:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නමුත් ඔබේ පියවරුන් නිසා මා අතින් සිදු වූ වරදට යෙහෝවා දෙවි මා සමඟ උදහසෙන් සිටියා.+ ඒ නිසා යෙහෝවා දෙවි මගේ ඉල්ලීමට එකඟ නොවී මට මෙසේ පැවසුවා. ‘මා සමඟ මේ කාරණය ගැන නැවත කතා නොකරන්න. මගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ.

  • ගීතාවලිය 106:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය.+

      ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න