ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට මිකායා මෙසේ පැවසුවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන්+ ඊශ්‍රායෙල්වරු කඳුකරයේ ඒ මේ අත විසිර සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත. එබැවින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+

  • මතෙව් 9:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔහු සමූහයන් දුටු විට ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන්+ දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය බව තේරුම්ගත්තේය. ඒ නිසා ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න