16 එවිට මිකායා මෙසේ කීවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන් ඊශ්‍රායෙල්වරුන් කඳුකරයේ ඒ මේ අත විසිරී සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත.+ එහෙයින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+