යෙසායා 63:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ඔවුහු පුරාණයේ විසූ දෙවිගේ සේවකයා වූ මෝසෙස්ගේ දවස් සිහි කරමින් මෙසේ කීවෝය. “තම රැළේ එඬේරුන්+ සමඟ ඔවුන්ව මුහුද මැදින් ගෙනා තැනැත්තාණන් දැන් කොහේද?+ මෝසෙස්ට* බලය+ දුන් තැනැත්තාණන් කොහේද?
11 එවිට ඔවුහු පුරාණයේ විසූ දෙවිගේ සේවකයා වූ මෝසෙස්ගේ දවස් සිහි කරමින් මෙසේ කීවෝය. “තම රැළේ එඬේරුන්+ සමඟ ඔවුන්ව මුහුද මැදින් ගෙනා තැනැත්තාණන් දැන් කොහේද?+ මෝසෙස්ට* බලය+ දුන් තැනැත්තාණන් කොහේද?