ගණන් කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+ හග්ගයි 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ‘ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට එන විට මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මතක් කරගන්න.+ එදා මාගේ බලය ලබා දී ඔබට මඟ පෙන්නුවාක් මෙන් අදත් මම ඔබට මඟ පෙන්වන්නෙමි.+ එබැවින් දැන් භය නොවන්න.’”+ සෙකරියා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+
5 ‘ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට එන විට මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මතක් කරගන්න.+ එදා මාගේ බලය ලබා දී ඔබට මඟ පෙන්නුවාක් මෙන් අදත් මම ඔබට මඟ පෙන්වන්නෙමි.+ එබැවින් දැන් භය නොවන්න.’”+
6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.