ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 මම මගේ ශුද්ධ කූඩාරම ඊශ්‍රායෙල් ජනයාගේ කඳවුර මැද පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+

  • නික්මයාම 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම දැන් ඔබ සමඟ මේ ගිවිසුම ඇති කරගන්නෙමි. මින් පෙර කිසි දිනක මේ පොළොවේ කොතැනකවත් සිදු නොකළ පුදුම ක්‍රියා මම මේ සෙනඟ ඉදිරියේ කරන්නෙමි. වෙන කිසි ජාතියක් ඉදිරියේ මා එවැනි දේවල් කර නැත.+ යෙහෝවා දෙවි වන මා ඔබ වෙනුවෙන් කරන පුදුම දනවන ක්‍රියා දැක ඔබ අවට සිටින සියලු ජාතීහු බියෙන් වෙවුලනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න