ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ වාසය කරන බැවින් ඔවුන් මා වෙනුවෙන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුයි.+

  • ලෙවී කතාව 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+

  • සෙකරියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

  • එෆීස 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔහු සමඟ එකට බැඳී සිටින+ ඔබව එක ගොඩනැඟිල්ලක් සේ ඉදි කරනු ලබන්නේ දෙවිට වාසය කිරීම සඳහාය. දෙවි එසේ වාසය කරන්නේ තම බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සැලැස්වීමෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න