ගීතාවලිය 77:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන්+ඔබ මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් ඔබේ සෙනඟට මඟ පෙන්වුවෙහිය.+