නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. ගීතාවලිය 78:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔහු තම සෙනඟව බැටළු රැළක් මෙන් පිටතට ගෙනාවේය.+පාළුකරයේදී බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.+ හොෂෙයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය.
52 ඔහු තම සෙනඟව බැටළු රැළක් මෙන් පිටතට ගෙනාවේය.+පාළුකරයේදී බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.+
13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+