ගීතාවලිය 77:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන්+ඔබ මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් ඔබේ සෙනඟට මඟ පෙන්වුවෙහිය.+ ගීතාවලිය 105:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+ඔහුගේ ගෝත්‍ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය. ගීතාවලිය 136:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+
37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+ඔහුගේ ගෝත්‍ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය.
11 ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+