ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාව කණ්ඩායම්* වශයෙන්+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ එම දිනයේදීය.

  • 1 සාමුවෙල් 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සාමුවෙල් තවදුරටත් සෙනඟ අමතා මෙසේ කීවේය. “ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මෝසෙස්ව සහ ආරොන්ව පත් කළ+ යෙහෝවා දෙවි අද ඔබ පැවසූ මේ දෙයට සාක්ෂිකරුවෙක් වෙයි.

  • ගීතාවලිය 78:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔහු තම සෙනඟව බැටළු රැළක් මෙන් පිටතට ගෙනාවේය.+

      පාළුකරයේදී බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න