නික්මයාම 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+ නෙහෙමියා 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබට ගෞරවය දෙන පිණිස පැවැත්විය යුතු ශුද්ධ සබත+ ගැන ඔබ ඔවුන්ට දැන්වූවා. ඔබේ සේවකයා වන මෝසෙස්+ මාර්ගයෙන් ඔබේ නීතිය ගැනත් වෙනත් අණපනත් ගැනත් ඔබ ඔවුන්ව දැනුවත් කළා. ගීතාවලිය 77:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන්+ඔබ මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් ඔබේ සෙනඟට මඟ පෙන්වුවෙහිය.+ ගීතාවලිය 105:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු තම සේවකයා වූ මෝසෙස්වද+තමන් තෝරාගත් ආරොන්වද+ ඔවුන් වෙතට යැව්වේය. හොෂෙයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+ මීකා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.+
26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+
14 ඔබට ගෞරවය දෙන පිණිස පැවැත්විය යුතු ශුද්ධ සබත+ ගැන ඔබ ඔවුන්ට දැන්වූවා. ඔබේ සේවකයා වන මෝසෙස්+ මාර්ගයෙන් ඔබේ නීතිය ගැනත් වෙනත් අණපනත් ගැනත් ඔබ ඔවුන්ව දැනුවත් කළා.
13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+
4 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.+