නික්මයාම 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි වන මා ඔබට සබත පැවැත්වීමට අණ කළ බව අමතක නොකරන්න.+ හත්වෙනි දවසේදී සියලුදෙනාම තම තමන්ගේ ස්ථානවලම රැඳී සිටින්න.+ කිසිම කෙනෙක් පිටතට නොයා යුතුයි. මා හයවෙනි දවසේදී ඔබට දවස් දෙකකට ප්‍රමාණවත් කෑම දෙන්නේ ඒ නිසයි.” නික්මයාම 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ ද්විතීය කතාව 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකන්න.+
29 යෙහෝවා දෙවි වන මා ඔබට සබත පැවැත්වීමට අණ කළ බව අමතක නොකරන්න.+ හත්වෙනි දවසේදී සියලුදෙනාම තම තමන්ගේ ස්ථානවලම රැඳී සිටින්න.+ කිසිම කෙනෙක් පිටතට නොයා යුතුයි. මා හයවෙනි දවසේදී ඔබට දවස් දෙකකට ප්‍රමාණවත් කෑම දෙන්නේ ඒ නිසයි.”
10 නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+